(UTV| කොළඹ) – අග්‍රාමාත්‍ය ලේකම්වරයාට රජයේ මුදල් පරිහරණය කිරීමට කිසිදු බලයක් නොමැති බවට වූ යෝජනාව ජන්ද 123 ඒකමතිකව සම්මත වු අතර විපක්ෂව...
(UTV| කොළඹ) – අගමැති පත් කිරීම, හිටපු අගමැති ඉවත් කිරීම, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ වාර අවසාන කිරීම, කැබිනට් මණ්ඩලය විසුරුවා හැරීම යන...
(UTV| කොළඹ) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් අද (12) පෙරවරුවේ පැවැත්වීමට නියමිතය. මෙම සාකච්ඡාවෙන්...
(UTV| කොළඹ) – තමන් පාර්ලිමේන්තුව තුළ ස්වාධින මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කරන බව කුමාර...
(UTV| කොළඹ) – දීපාවලි උත්සවයෙන් පිළිබිඹු වන්නේ හින්දු භක්තිකයන්ගේ ආධ්‍යාත්මික ගුණවගාවත් සමාජයේ ජන කණ්ඩායම් හා පුද්ගලයන් අතර අවබෝධය හා සංහිඳියාව බව දීපාවලි...
(UTV| කොළඹ) – හිටපු අගමැති හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව වහාම කැඳවිය යුතු බව අවධාරණය කරයි. ඔහු සිය...
(UTV| කොළඹ) – නව අග්‍රාමාත්‍යවරයා ප්රමුඛ රජය සමඟ කටයුතු කිරීමට ඉන්දීය රජය සූදානම් බව එරට මාධ්‍ය වාර්තා කරයි. ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා කවුරුන් ද...
(UTV| කොළඹ) – ලබන වසරේ පැවැත්වෙන ඉන්දීය මහමැතිවරණයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යළිත් එරට අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්වනු ඇති බව එරට ජනතාව...
(UTV| කොළඹ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අද පෙරවරුවේ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිිමිපාණන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. ග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය...
2018 ජාතික වප් මගුල් උත්සවය අද (29) පෙරවරුවේදී තිස්සමහාරාම, සඳගිරිගොඩ වෙල්යායේදී පැවැත්වෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේය. වප් මගුල් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල...