(UTV| කොළඹ) – යහපාලන රජය බලයට පත්වීමෙන් පසුව විවිධ බාධා සහ අභියෝග මැද නව සමාජ, දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමටද, ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරීම...
(UTV| කොළඹ) – පෙබරවාරි පළමු වනදා සිට සතියක කාලයක් ජාතික ධජය ඔසවා තබන ලෙස රජය ඉල්ලීමක් කරයි. 71 වන ජාතික දිනය වෙනුවෙන් සියලුම...
(UTV| කොළඹ) – සිංගප්පූරුවේ සිව් දින නිළ සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (25) එක්සත් ජාතීන්ගේ ආසියානු පැසිෆික් කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ...
(UTV| කොළඹ) – පාර්ලිමේන්තුවේ සෙනෙට් සභාවක් ස්ථාපිත කල යුතු බව අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියෝ පවසති. උන්...
(UTV| කොළඹ) – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (28) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී ආගමික වතාවත් සඳහා එක්වීමට නියමිත අතර ඉන්පසුව මල්වතු සහ...
(UTV| කොළඹ) – පසුගිය දිනවල උතුරු පළාතට ඇදහැලුනු අධික වර්ෂාව හේතුවෙන් ඇතිවූ අධික ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත්වූ ජනතාවගේ සුවදුක් විමසා බැලීමට සහ අවශ්‍ය...
(UTV| කොළඹ) – රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම්දීමෙන් පසු පාර්ලිමේන්තුව අද පස්වරු 1ට පළමු වරට රැස්වේ. පාර්ලිමේන්තු සැසිවාර කිහිපයක් වර්ජනය...
(UTV| කොළඹ) – ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා මීට සුලු වේලාවකට පෙර ජනාධීපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම්...
(UTV| කොළඹ) – පෙත්සම් විභාගය අවසන් වන තුරු අගමැතිට සහ ඇමතිවරුන්ට සිය ධුර දැරීම වළක්වාලමින් අභියාචනාධිකරණයෙන් අතුරු තහනමක් පනවා තිබේ. එක්සත් ජාතික පක්ෂය,...
(UTV| කොළඹ) – මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැති බැවින් නව අගමැතිවරයෙකු පත්කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමේ යෝජනාවක් නිසි කි‍්‍රයාපටිපාටි අනුගමනය කරමින්...