(UTV | කොළඹ) – භාෂණයේ හා ප්රකාශනයේ නිදහස සහ නිර්මාණ අයිතිය ආරක්ෂා කරලීම පදනම් කරගත් ප්‍රසිද්ධ රැඟුම් වර්ගීකරණ පනත් කෙටුම්පත ඒ සඳහා...
(UTV | කොළඹ) – ලොව පුරා ලක්ෂ (40) හතලිහකට ආසන්න පාසල් දරුවන් වසරකට පෙනී සිටින කේම්බ්‍රිජ් 10 වසර විභාගයේ පරිගණක විද්‍යා විෂයයෙන්...
(UTV | කොළඹ) – දිවයින පුරා සිදුකළ මෙහෙයුම් වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 670 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ...
(UTV | කොළඹ) – 2023 වසරට අදාළ ජාත්‍යන්තර පාපන්දු සම්මේලන විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩක සම්මානය ආජන්ටිනා පාපන්දු නායක ලියොනල් මෙසී හිමිකරගෙන ඇති බව...
(UTV | කොළඹ) –පාර්ලිමේන්තුවේ ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ ඇතැම් රූමත් සේවිකාවන්ට එහි ඇතැම් නිලධාරීන් විසින් ලිංගික හිංසන කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්...
(UTV | කොළඹ) –අනවසර විදුලි රැහැන් ඇදීම හේතුවෙන් 2023 වසරේදී අලි ඇතුන් 50 දෙනෙකු පමණ මියගොස් ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි....
(UTV | කොළඹ) –රියදුරු බලපත්‍ර සකසා ගැනීම සඳහා ලබන ඔක්තෝබර් වන තුරු තදබදයක් පවතින බව රජය පවසයි. ප්‍රවාහන රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න...
(UTV | කොළඹ) – වෙළෙඳපොළේ කැරට් කිලෝග්‍රෑම් එකක මිල අද (ජන. 17) රු. 3,000කට ආසන්න වී තිබේ. නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකරු...
(UTV | කොළඹ) – භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති...
(UTV | කොළඹ) – ගතවු පැය 24 ක කාල සීමාව තුළ සිදුකරන ලද මෙහෙයුම් වලදී විවිධ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 699 ක්...