දේශීය

IMF වැඩසටහනකට මාස දෙකකින් මූලික එකඟත්වයක්

(UTV | කොළඹ) – මාස දෙකක් ඇතුළත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ යම් එකඟතාවයකට පැමිණිය හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

බොහෝදුරට අදාළ එකඟතාවය කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයක් විය හැකි බවද ඒ මහතා පවසයි.

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top