(UTV| කොවිඩ් 19 ) – පාකිස්තානයේ කොරෝනා වෛරස් ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව ඉහළ යමින් තිබියදී රට යළි විවෘත කිරීමට ගනු ලැබූ තීරණය...
(UTV|කොවිඩ් 19) – ඊයේ (01) දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 10 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 1643 දක්වා ඉහළ ගියේය. ඒ...
(UTV | කොවිඩ් 19 ) – තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීම හේතුවෙන් සමස්ත ආසාදිතයන් 1643 දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කරයි.
(UTV | කොවිඩ් 19 ) – තවත් කොරෝනා ආසාදිතයන් 5 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1639 දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය...
(UTV | කෝවිඩ් -19) – මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1634 දක්වා ඉහළ ගොස් තිබේ. එම අසාදිතයා විදෙස්ගතව සිට දිවයිනට පැමිණි අයෙකු බව...
( UTV | කෝවිඩ් -19) – කොරෝනා ආසාදනය වී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් ගණන 405 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ප්‍රතිකාර...
(UTV | කෝවිඩ් -19) -කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයින් 10 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ. ඒ අනුව, මෙරට සුවය ලැබූ...
(UTV | කෝවිඩ්-19) – ලොව පුරා කොවිඩ් – 19 ආසාදිතයින් ගණන මේ වන විට 6,200,000 ඉක්මවා ගොස් තිබේ. වාර්තා වන සමස්ත කොවිඩ්...
(UTV | කෝවිඩ්-19) – කොරෝනා ආසාදිතයෙක් මීට සුළු වේලාවකට පෙර ජීවිතක්ෂයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා...
(UTV | කෝවිඩ්-19) – ඊයේ (31) රාත්‍රී 11 වන විට තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව...