(UTV | කෝවිඩ් – 19) – කොවිඩ් -19 ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි නාවික හමුදා සාමාජිකයින් 22 දෙනෙකු සම්පුර්ණ සුවය ලබා අද (13)...
(UTV | කෝවිඩ්-19) – ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව 1880 දක්වා ඉහළගොස් තිබේ ඒ ඊයේ දිනයේදී නාවික හමුදා සෙබළෙකු ඇතුලු ආසාදිතයන්...
(UTV | කෝවිඩ්-19) – ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ කොරෝනා ආසාධිතයන් අතුරින් තවත් 46 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව සුවය...
(UTV | කොවිඩ් 19) – තවත් කොරෝනා ආසාදිතයෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1876 දක්වා ඉහළ ගොස් තිබේ. (UTV | කොවිඩ්...
(UTV | කෝවිඩ්-19) – ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ කොරෝනා ආසාධිතයන් අතුරින් තවත් 28 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව සුවය...
(UTV | කෝවිඩ්-19) – ලොව පුරා කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 7,445,945 දක්වා ඉහළ ගොස් තිබේ. සිදුව ඇති මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 418,137 ක් ලෙසයි....
(UTV | කෝවිඩ්-19) – අද (11) දිනයේ තවත් සාමාජිකයින් 14 දෙනෙකූ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව යයි. ඒ අනුව කොරෝනා ආසාදනයවී පූර්ණ...
(UTV | කෝවිඩ්-19) – ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව 1869 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ දිනයේදී තවත් ආසාධිතයන් 10 දෙනෙකු...
(UTV| කොවිඩ් 19) – තවත් කොරෝනා ආසාදිතයන් 7 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1868 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය...
(UTV |ඉන්දියාව) – ඊයේ(09)දිනය තුළදී ඉන්දියාවෙන් නව ආසාදිතයන් 10,218 දෙනෙක් හඳුනා ගෙන් තිබේ. ඉන්ඒදීය මාධ්‍ය වාර්තා පැවසුවේ එරට සමස්ත ආසාදිතයන් ගණන 276,146...