(UTV | කොවිඩ් 19) – මෙරට මුළු ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1801 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේය. තවත්...
(UTV | කෝවිඩ් -19) – තවත් ආසාදිතයන් දෙදෙනෙකු හඳූනා ගැනීමත් සමග මෙරටින් සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1800ක් දක්වා ඉහළ ගොස් තිබේ....
(UTV | කෝවිඩ් -19) – තවත් කොරෝනා ආසාදිතයන් 19 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව මෙරට සුවය ලැබූ...
(UTV | කෝවිඩ්-19) – කොවිඩ් – 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 17 දෙනෙකු රෝහල් වෙතින් මුදා...
(UTV | කෝවිඩ් -19) – මෙරට වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 1797 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අද තවත් ආසාදිතයන් 7...
(UTV | කෝවිඩ් -19) – මෙරට වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 1789ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අද දිනයේ තවත් නව ආසාදිතයන්...
(UTV| කොවිඩ් 19) – මේ වන විට ලොව පුරා කොරෝනා මරණ ලක්ෂ හතරකට ආසන්න වී තිබේ. සමස්ත මරණ සංඛ්‍යාව 386, 779 ක් ලෙස...
(UTV |කොවිඩ් 19) – මෙරටදී සිදුකල PCR පරීක්ෂණ සංඛ්‍යාව 70,000 ඉක්මවා ඇති බව සෞඛ්‍ය අංශය පවසයි. ඊයේ දිනයේදී PCR පරීක්ෂණ 2086 ක් සිදුකර...
(UTV| කොවිඩ් 19 ) – ඊයේ දිනයේදී ආසාදිතයන් 66 දෙනෙකු තහවුරු වූ අතර , ඉන් 31 දෙනෙකු නාවික හමුදා සාමාජිකයන් සහ 35...
(UTV| කොවිඩ් 19) – තවත් කොරෝනා ආසාදිතයන් 19 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1749 දක්වා ඉහලගොස් තිබෙන බව සෞඛ්‍ය...