(UTV | කොල්කටා) – ජනප්රිය බොලිවුඩ් ගායන ශිල්පී KK හෙවත් ක්රිෂ්ණකුමාර් කුන්නත් ජීවිතක්ෂයට පත් වී තිබේ.
(UTV | පන්ජාබ් ප්රාන්ත) – ජනප්රිය ගායකයෙකු සහ විපක්ෂ දේශපාලනඥයෙකු වන 28 හැවිරිදි සිධූ මූස්වාලා වෙඩි තබා ඝාතනය කර තිබේ.
(UTV | කොළඹ) – කෝවිඩ් වසංගත තත්වය නිසා 2020-2021 කාලයේදී දේශීය සිනමාපට නිකුත් වීම මඳක් අඩාළ වුණත් පසුගිය වසර අවසාන භාගයේ සිට...
(UTV | කොළඹ) – හොලිවුඩ් සුපිරි නලු විල් ස්මිත් ට වසර 10 ක් යනතුරු ඔස්කා හෝ වෙනත් ඇකඩමි සම්මාන උළෙල සඳහා සහභාගී...
(UTV | කොළඹ) – අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී දැන් පැවැත්වෙන ඔස්කා සම්මාන උළෙලේදි කිසිවෙක් බලාපොරොත්තු නොවූ දෙයක් සිදුවිණි.
(UTV | චෙන්නායි) – 800 දෙමළ සිනමාපටයේ නිෂ්පාදන කටයුතු අතහැර දමා ඇති බවට බොහෝ දෙනා සිතා සිටියද එය එසේ නොවන බවත්, හැකි...
(UTV | උත්තර් ප්රදේශ් ප්රාන්තය) – බොලිවුඩ් නිළි සොනක්ෂි සින්හාට එරෙහිව උත්තර් ප්රදේශ් ප්රාන්තයේ මොරාදාබාද්හි අධිකරණයක් විසින් ඇප දිය නොහැකි වරෙන්තුවක් නිකුත්...
(UTV | තායිලන්තය) – මිතුරන් කිහිප දෙනෙකු සමඟ බෝට්ටුවක ගිය ජනප්රිය නිළියක් ගඟට වැටී දියේ ගිලී මියගොස් තිබේ.
(UTV | කොළඹ) – මාර්තු 03 සිට 10 වෙනිදා දක්වා ඉන්දියාවේ බෙංගලූරු නුවර පැවැත්වෙන 13 වෙනි බෙංගලූරු අන්තර්ජාතික සිනමා උළෙලේ (Bengaluru International...
(UTV | කැනඩා) – ලෝක ප්රසිද්ධ කැනේඩියානු පොප් ගායක ජස්ටින් බීබර් හට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ.