(UTV|මැලේසියාව) – මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් යළිත් එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් වර්තා පවසයි. ඒ මැලේසියාවේ ආයෝජන...
(UTV|පාකිස්තානය) – පාකිස්තාන හිටපු අගමැති නවාස් ෂරීෆ් නිදහස් කරන ලෙස පකිස්ථාන අධිකරණය නියෝග කරයි. [alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම්...
(UTV|යේමනය) – යේමනයේ ලක්ෂ 52කට වැඩි ළමයින් පිරිසක් මන්දපෝෂණයෙන් පෙළෙන බව හෙළි වෙයි. ජාත්‍යන්තර පෝෂණ වාර්තාවක් මගින් මේ බව ප්‍රකාශයට පත් කර...
(UTV|මාලදිවයින) – නවතම වාර්තාවකින් මාලදිවයින් රජයේ දූෂණ සහ අක්‍රමිකතා රැසක් අනාවරණය කර ගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි. එම වාර්තාවට අනුව සංචාරක...
(UTV|පාකිස්තානය) – ඉම්රාන් ඛාන්ගේ අග්‍රාමාත්‍ය කාර්යාලය සතු වූ වෙඩි නොවදින වාහන ඇතුළු වාහන පෙළක් වෙන්දේසි කිරීම ඊයේ (17) සිදු කළේය. ඒ රජයේ මූල්‍ය...
(UTV|චීනය) – ‘මැන්කුට්’ සුපිරි චන්ඩ මාරුතය මේ වනවිට දකුණු චීනයට කඩාවැදී තිබේ. එය පිලිපීනයේ ජීවිත 64ක් බිලි ගත් අතර චීනයේ දෙදෙනෙකු මෙවන්...
(UTV|ඇමෙරිකාව) – ඇමරිකාවේ ගෑස් නල මාර්ගයක සිදුවූ පිපිරීම් හේතුවෙන් ගොඩනැගිලි රැසකට හානි සිදුව ඇති බව වාර්තාවේ. බොස්ටන් සහ මැසචුසෙට්ස් නගර ආශ්‍රිතව පිහිටි ගොඩනැගිලි...
(UTV| කොළඹ) – ප්‍රබල සුළි සුළඟක් මෙම සති අන්තයේ හොංකොං දිවයින වෙත ළඟා වන බව වාර්තාවේ. එරට කාලගුණ විද්‍යා අංශ සඳහන් කර...
(UTV|ලිබියාව) – ලිබියානු මුහුදු සීමාවේදි සංක්‍රමණිකයන් රැගත් යාත්‍රාවක් අනතුරට ලක්වෙයි. එහිදී මිය ගිය සංඛ්‍යාව 100 කට වැඩි බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි....
(UTV|තායිලන්තය) – මෙම කතාව වාර්තා වෙන්නේ තායිලන්තයෙනි. තම ආදරවන්තයාට දරුණු පිළිකාවක් වැළඳී තිබියදී ඔහු මියයන තුරුම රැකබලාගන්න ඉදිරිපත් වුණු සුන්දර ආදර්ශමත් ආදරවන්තියකගේ කතාවකි මේ....