(UTV| කොළඹ) – සෞදි මාධ්‍යවේදී ජමාල් කශෝගි තුර්කියේ ඉස්තාන්බූල් නුවර සිය කොන්සල් කාර්යාලය තුළ දී මිය ගිය බව පිළිගැනීමට සෞදි අරාබි රජය...
(UTV|ඇමෙරිකාව) – සෞදි මාධ්‍යවේදීයාගේ අතුරුදන්වීමට හේතුව පිළිබදව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉඟියක් පල කර තිබේ. ඒ, ඊයේ(15) සෞදි අරාබියේ කිරුළ හිමි සල්මාන්...
(UTV| කොළඹ) – පසුගිය 13 වනදා “ලෙස්ලි” සුළි කුණාටුව පෘතුගාලයට කඩාවැදී වැදුණු අතර මේ වන විට ලක්ෂ 3 ක ජනතාවක් අවතැන්ව ඇති...
(UTV| කොළඹ) – නැගෙනහිර ඉන්දියාවේ ඔරිස්සා සහ ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තවලට හැමූ ටිට්ලි සුළි සුළගින් අවම වශයෙන් පුද්ගලයන් 8 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති ...
(UTV|ඇමෙරිකාව) – මයිකල් චන්ඩමාරුතයෙන් ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ වෙරළාසන්න ප්‍රදේශවලට විශාල හානියක් සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි. පැයට කිලෝමීටර් 250 ක වේගයකින්...
(UTV|සිංගප්පූරුව) – ලොව දීර්ඝතම සෘජු ගුවන් ගමන අද (11) ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. ඒ, සිංගප්පූරුව...
(UTV|ඉන්දුනීසියාව) – ඉන්දුනීසියාවේ නැගෙනහිර ජාවා දූපත් ආසන්න මුහුදේ භූ කම්පනයක් සිදුව තිබේ. මෙම භූ කම්පනය රික්ටර් මාපකයේ 6.0 ක් ලෙස සටහන්වී ඇති...
(UTV| කොළඹ) – ජගත් සංවිධානයේ ඇමරිකානු තානාපතිවරිය වන නිකී හේලි එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තාවේ. විදෙස් වාර්තා සඳහන් කලේ ඇය...
(UTV| කෙන්යාව) – බටහිර කෙන්යාවේ කේරිකෝ ප්‍රාන්තයේදී බස් රථයක් අනතුරට ලක් වීමෙන් පුද්ගලයින් 40 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි....
(UTV|බ්‍රසීලය) – බ්‍රසීලයේ ජනාධිපතිවරණයේදී පළමු වටයෙන් ජයග්‍රහණය ලැබී ඇත්තේ විපක්ෂ අපේක්ෂක ජෙයා බොල්සනාරෝට බව විදෙස් වාර්තා පවසයි. ඔහුට සියයට 50 ක ඡන්ද ප්‍රතිශතයක්...