(UTV|පාකිස්තානය) – බන්ධනාගාර ගත කර සිටින පාකිස්තාන හිටපු අගමැති නවාස් ෂෙරීෆ්ට එරට අධිකරණය මගින් ඇප ලබා දී තිබේ. ඒ සති හයක කාලයක්...
(UTV| එංගලන්තය) -Ola කැබ් සමාගම විසින් බජාජ් සහ පියාජියෝ ත්‍රිරෝද රථ යොදා ගනිමින් ටුක් ටුක් සේවාවක් එංගලන්තයේ ලිවර්පූල් ආශ්‍රිතව අරම්භ කර තිබේ....
(UTV| චීනය) – චීනයේ යැංචෙන්ග් නුවර රසායනික කර්මාන්තශාලාවක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 44 දෙනෙකු මියගොස් ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය සඳහන් කරයි. මෙම...
(UTV| ඕස්ට්‍රේලියාව) – ඕස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් සංඛ්‍යාව සියයට 15 කින් අඩු කිරීමට එරට රජය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි....
(UTV| මොසැම්බික්) – මොසැම්බික් රාජ්‍යයට බලපෑ සුළි කුණාටුව නිසා දහසකට අධික සංඛ්‍යාවක් ජිවිතක්ෂයට පත්ව ඇති බව ජනාධිපති ෆිලිප් නියුසි පවසයි. මෙම සුළි...
(UTV| නවසීලන්ත) – ගිනි අවි පිළිබඳ නීති වෙනස් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩන් ප්‍රකාශ කර ඇත. පසුගිය...
(UTV| කොළඹ) – ඉන්දුනීසියාවේ පැපුවා පළාතට බලපා ඇති අධික ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 73 දෙනෙකු මිය ගොස්, තවත් 60 කට වැඩි පිරිසක්...
(UTV| කොළඹ) – නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවරදී මුස්ලිම් දේවස්ථාන දෙකක් ඉලක්ක කර සිදු කළ වෙඩි තැබීමෙන් පුද්ගලයින් 49 දෙනෙකු මිය ගොස් ඇති බව...
(UTV|නවසීලන්තය) – නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර මුස්ලිම් දේවස්ථාන දෙකකට වෙඩි ප්‍රහාර එල්ල වී තිබේ. ඒ අනුව එම එක් ප්‍රහාරයකට සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ද...
(UTV| කොළඹ) – මැලේසියාවේ ජොහෝර් පළාතේ විෂ රසායනික ද්‍රව්‍යක් නිසා පාසැල් 111ක් වසා දැමීමට සිදුවූව ඇති බව එරට අධ්‍යාපන බලධාරීන් පවසයි. මේ...