ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් මහතා අතර හමුවක් සිදුවී තිබේ. අද (21) පෙරවරුවේ දිල්ලි නුවරදී...
දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පස්වරුවේ ඉන්දියාවේ නවදිල්ලි නුවරට ළඟාවී තිබේ. ජනාධිපතිවරයා...
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ සිදුවූ නායයෑමකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වෙයි. අධික වර්ෂාවෙන් පසු මෙම නායයෑම සිදුවී ඇති අතර...
අද (20) උදෑසන ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර පිහිටි ස්වීඩන් තානාපති කාර්යාලයට කඩාවැදුණු විරෝධතාකරුවන් පිරිසක් එයට ගිනිතබා ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි....
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ...
අමෙරිකාවේ, කැලිෆෝනියා ප්‍රාන්තයේ තුන් හැවිරිදි සහෝදරයෙකු සිදුකළ වෙඩි තැබීමකින් ඔහුගේ නැගණිය මියගොස් තිබේ. අදාළ දරුවා විසින් ගිනිඅවියක් අනාරක්ෂිත ලෙස භාවිත කිරීමේ...
චීනයේ ග්වන්ඩොන් පළාතට ප්‍රබල සුළි කුණාටුවක් කඩා වැදී තිබේ. තාලිම් නැමැති එම සුළි කුණාටුව පැයට කිලෝමීටර් 140ක වේගයකින් දකුණු දිග චීනයට...
ඉම්රාන් ඛාන්ගේ පී.ටී.අයි. පක්ෂය දැඩි මර්දනයකට ලක්කළ පාකිස්තානයේ ෂෙබාස් ෂරීෆ් රජය මේ වසරේ නොවැම්බරයේ මහමැතිවරණය පැවැත්වීමට සැලසුම් කරන බව වාර්තා වේ. ...
චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ පෙළේ සාමාජිකයෙකු මෙරට නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබේ. මෙරට චීන තානාපති කාර්යාලය සඳහන් කළේ, ලබන 19...
ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම දත්ත අනුව දැක්වෙයි. ඒ අනුව ඩොලරයේ...