ඉන්දියාවේ මහරාෂ්ට්‍ර ප්‍රාන්තයේ, කල්වා නම් ප්‍රදේශයේ පිහිටා ඇති රෝහලක ප්‍රතිකාර සඳහා පැමිණි රෝගීන් 18 දෙනෙක් පසුගිය පැය 24 තුළ ජීවිතක්ෂයට පත්වී ඇති...
පොළොව මට්ටමේ සිට මීටර් 124ක් පහළින් පිහිටි භෝජනාගාරයක් බෝගල මිනිරන් පතලේ ඉදිකර තිබේ. එම භෝජනාගාරයේදී එකවර 15 දෙනෙකුට ආහාර ලබාගැනීමේ පහසුකම්...
හවායි හී දරුණු ලැව්ගිනි තත්ත්වයෙන් මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 67 දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍යය වාර්තා කර ඇත. විදෙස් වාර්තා සඳහන්...
හවායි හි මාවි දුපතේ පැතිරයන ලැව් ගිනි හේතුවෙන් 36 දෙනෙක් මියගොස් ඇතිබව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. තවත් පිරිසක් අතුරුදන්ව ඇති බවද...
කොත්තමල්ලිවලට රසායනික ද්‍රව්‍ය මිශ්‍රකරන ගබඩාවක් වැටලීමට පොලිස් විශේෂ කාර්ය බළකාය කටයුතු කර තිබේ. ඒ අනුව අදාළ ගබඩාව පවත්වාගෙන ගිය සැකකරුවෙක් අත්අඩංගුවට...
පාකිස්තානයේ සිදුවූ දුම්රිය පීලි පැනීමකින් පුද්ගලයින් 25 දෙනෙකු මියගොස් තිබේ. ඉන් පුද්ගලයින් 80 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව වාර්තා වේ....
මෙරටදීම කිරි, බිත්තර සහ කුකුළු මස් නිෂ්පාදනය කිරීම සඳහා ඉන්දියාවේ ආයෝජකයින් තිදෙනෙක් රජයට යෝජනා ඉදිරිපත් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර...
මේ වසරේ සැප්තැම්බර් 9 වනදා සහ 10 වනදා ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන G- 20 කණ්ඩායමේ 18 වන රාජ්‍ය නායක සමුළුවට රුසියානු ජනාධිපති...
මේ වසරේ ගතවූ කාලය තුළ බංගලාදේශයේ ඩෙංගු රෝගය හේතුවෙන් මරණ 251ක් වාර්තා වී තිබේ. එම කාලය තුළ එරටින් ඩෙංගු ආසාදිතයන් 51,832ක්...
නයිජර්හි සිටින ප්‍රංශ පුරවැසියන් කඩිනමින් ඉවත් කරගන්නා බව එරට ප්‍රංශ තානාපති කාර්යාලය පවසයි. ඒ අනුව ගුවන් මඟින් ඔවුන් ප්‍රංශය වෙත රැගෙන...