(UTV | කොළඹ ) – අපරාධ නිවාරණය සඳහා දිවයිනම ආවරණයවන පරිදි සිදුකරන විශේෂ වැටලීම් යටතේ තවත් සැකකරුවන් 1630 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ....
(UTV | කොළඹ ) – අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අනිද්දා (23) රාත්‍රී 10 සිට පැය 8 ක කාලයක් බත්තරමුල්ල අවට ප්‍රදේශ කිහිපයකට...
(UTV | කොළඹ ) – තමා ඇතුළු පිරිසකගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගෙන ඇති තීරණයට එරෙහිව සමගි ජන...
(UTV |කොළඹ) – ආගමික ස්ථාන පදනම් කරගෙන මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදු කිරීම- ආගමික ස්ථානවල සිදු කරන මැතිවරණ ප්‍රචාර සම්බන්ධයෙන් පැමිණිලි වැඩි වශයෙන්...
(UTV | මහනුවර) – මහනුවර ඓතිහාසික ශී‍්‍ර දළඳා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය අද (21) ආරම්භ කෙරුණි. අද අළුයම 2.26 ට යෙදුණු සුබ...
(UTV | කොළඹ ) – දිස්ත්‍රික් 05 කට බලපැවැත්වෙන පරිදි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කල නායයෑම් අනතුරු ඇගවීම අද (21)...
(UTV | කොළඹ ) – අද (21) දිනයේදී පූනානි සහ මින්නේරිය නිරෝධායන මධ්‍යස්ථාන වලින් පුද්ගලයන් 108දෙනෙකු නිරෝධායනය අවසන් කර නිවෙස් බලා පිටත්වයාමට...
(UTV | කොළඹ ) – අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශ අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ....
(UTV | කොළඹ ) – කොවිඩ් – 19 ආසාධිතයන් තහවුරු කරගැනීමට මෙරටදී සිදුකල පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 140,000 ඉක්මවා ගොස් තිබේ....
(UTV | කොළඹ ) – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මකවේ. සෞඛ්‍ය අමාත්‍යවරිය සිදු කළ බව කියන...