දේශීය

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ අවදානම තවදුරටත්

(UTV | කොළඹ ) – දිස්ත්‍රික් 05 කට බලපැවැත්වෙන පරිදි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කල නායයෑම් අනතුරු ඇගවීම අද (21) පස්වරු 1 දක්වා බලාත්මක වේ.

එය වලංගු වන්නේ කොළඹ ,ගාල්ල , කලුතර , රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික් සඳහායි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top