දේශීය

නිරෝධායනය අවසන් කළ තවත් පිරිසක් නිවෙස් වෙත

(UTV | කොළඹ ) – අද (21) දිනයේදී පූනානි සහ මින්නේරිය නිරෝධායන මධ්‍යස්ථාන වලින් පුද්ගලයන් 108දෙනෙකු නිරෝධායනය අවසන් කර නිවෙස් බලා පිටත්වයාමට නියමිතයි.

එමෙන්ම පුද්ගලයන් 5819 දෙනෙකු ත්‍රිවිධ හමුදා නිරෝධායන මධ්‍යස්ථාන 53 ක තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින බව කොවිඩ් -19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

අද දිනය වනවිට නිරෝධායනය අවසන් කර පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 24,460 කි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top