(UTV | කොළඹ) – නත්තල් දේව මෙහෙයන් සෞඛ්‍ය නිර්දේශ යටතේ සිදුකරන ලෙසට අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් සියලුම මීසම් භාර පියතුමන්...
(UTV | කොළඹ) – රේස් පැදීමට යොදා ගන්නා යතුරුපැදි 130 ක් පමණ මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය...
(UTV | කොළඹ) – ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ ඊයේ (16) දිනයේදී කැඳවීමට නියමිතව තිබූ සියලු නඩු අද යළි කැඳවීමට නියමිතයි. උපරිමාධිකරණ සංකීර්ණයේ පෙරේදා...
(UTV | කොළඹ) – කොරෝනා ව්‍යාප්තවීම වැළැක්වීමේ කාර්යයයේ නිරත සෞඛ්‍ය බළධාරින් හෝ ආරක්ෂක අංශ තොරතුරු ඉල්ලා සිටින අවස්ථාවක නොපැකිලිව ඒ සඳහා සහය...
(UTV | කොළඹ) – මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් හෙවත් MCC ගිවිසුම, එම ආයතනය විසින් ශ්‍රී ලංකාවට ලබා දීම අවලංගු කර ඇති බව වාර්තා...
(UTV |කොළඹ ) – අද දිනයේ තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වී තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ 55 හැවිරිදි සහ 66...
(UTV |කොළඹ) – අද (12) දිනය තුළ තවත් කොවිඩ් ආසාදිතයින් 123ක් හඳුනාගෙන තිබේ. ඒ අනුව මෙරට දී අද හඳුනාගත් ආසාදිතයින් ගණන 755ක්...
(UTV |කොළඹ) – නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු ලබන සඳුදා සිට නව ගොඩනැගිල්ලේ සිදුකිරීමට නියමිතය. ඒ අනුව නීතිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එදිනට පැවැත්වෙන කෙටි උත්සවයකින් අනතුරුව...
(UTV |කොළඹ) – අද දිනයේ තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 632ක් හමුවී තිබේ. ඉන් 81 දෙනෙකු බන්ධනාගාර තුලින් හමුවී ඇති අතර ඒ අනුව...
(UTV |කොළඹ) – මිලියන 16 කට අධික වටිනාකමකින් යුත් වෙන්ටිලේටර්, PCR කට්ටල ඇතුළු සෞඛ්‍ය උපකරණ තොගයක් කොළඹ මහනගර සභාව වෙත ප්රදානය කර...