දේශීය

කොරෝනා මරණ ගණන 150 සීමාවට

(UTV |කොළඹ ) – අද දිනයේ තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වී තිබේ.

 

මෙලෙස මිය ගොස් ඇත්තේ 55 හැවිරිදි සහ 66 හැවිරිදි දෙදෙනෙකි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top