දේශීය

නීතිපති දෙපාර්තමේන්තුව නව ගොඩනැගිල්ලකට

(UTV |කොළඹ) – නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු ලබන සඳුදා සිට නව ගොඩනැගිල්ලේ සිදුකිරීමට නියමිතය.

ඒ අනුව නීතිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එදිනට පැවැත්වෙන කෙටි උත්සවයකින් අනතුරුව අලුත්කඩේ ඉදිකරන ලද නව ගොඩනැගිල්ල විවෘත කිරීමට නියමිතය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top