(UTV | කොළඹ) – අද (27) උදෑසන 6.00 අවසන් වූ ගත වූ පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 1,309 දෙනෙකු...
(UTV | කොළඹ ) – අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්.එච්.එම්. චිත්‍රානන්ද පවසන ආකාරයට 19 වසංගතය හේතුවෙන් පාසල්වල අධ්‍යයන කටයුතුවල ප්‍රමාදයක් පැවතියද උසස් පෙළ...
(UTV | කොළඹ) – කොළඹ – මැනිං වෙළඳපොල ලබන බදාදා (29) සිට තොග වෙළඳ කටයුතු සඳහා පමණක් යළි විවෘත කිරීමට තීරණය කර...
(UTV | කොළඹ ) – යුද හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසන ආකාරයට ත්‍රිවිද හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුල...
(UTV | කොළඹ ) – කොරෝනා වසංගතය හමුවේ මෙරටට පැමිණීමට නොහැකිව දකුණු ආසියානු රටවල සිටින සිසුන් අතුරින් 6 වන කණ්ඩායම අද (27)...
(UTV | කොළඹ ) – ඊයේ (26) දිනයේ විෂබීජහරණය සඳහා වසා තැබුණු නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය අද (27) පෙරවරු 6 සිට යළි...
(UTV | කොළඹ ) – අද (27) දිනය තුළ ත්‍රිවිධ හමුදාවේ සියලු සාමාජිකයින්ට තම කඳවුරු වෙත වාර්තා කරන ලෙස ආරක්ෂක අංශ නියම...
(UTV | කොළඹ ) – අද (27) සිට නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු යළි ආරම්භ වෙයි. නීතිපති දෙපාර්තමේන්තුව රාජකාරියේ නියුතු පෞද්ගලික ආරක්ෂක අංශ සාමාජිකාවක්...
(UTV |කොවිඩ් 19 ) – අද දිනයේ සිදු කළ PCR පරීක්ෂා වලින් තවත් කොරෝනා රෝගීන් 18 දෙනෙකු හදුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය...
(UTV | කොවිඩ් 19) – නව කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් 20 දෙනෙකු සොයාගැනීමත් සමග ලංකාවේ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 505ක් දක්වා ඉහළ යයි. ...