Coronavirus Outbreak

කොරෝනා රෝගීන් ගණන තවත් ඉහළ යයි

(UTV |කොවිඩ් 19 ) – අද දිනයේ සිදු කළ PCR පරීක්ෂා වලින් තවත් කොරෝනා රෝගීන් 18 දෙනෙකු හදුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරටින් වර්තා වන කොරෝනා රෝගීන් ගණන 523දක්වා ඉහළ ගොස් තිබේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top