Coronavirus Outbreak

මෙරට කොරෝනා ආසාදිතයින් 505 දක්වා ඉහළට

(UTV | කොවිඩ් 19) – නව කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් 20 දෙනෙකු සොයාගැනීමත් සමග ලංකාවේ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 505ක් දක්වා ඉහළ යයි.  

අද දිනයේ රාත්‍රී 9.30 වන විට මෙරටින් රෝගීන් 45ක් වාර්තා වී ඇත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top