(UTV | කොවිඩ් 19) – නාවික හමුදා සෙබලුන් අතර සිටිය හැකි බවට සැක කරන ආසාදිතයින් සොයා ගැනීමේ කටයුතු මේ වන විට අවසන්...
(UTV| කොවිඩ් 19) – හෙට (30) දිනය තෙක් වලංගු වන පරිදි රාජ්‍ය සහ පෞද්ගලික සේවා ආයතන සඳහා නිකුත් කර තිබූ ඇඳිරි නීති බලපත්‍රවල...
(UTV | කොවිඩ් 19) – මේ දක්වා හමුවී ඇති කොරෝනා වෛරස් ආසාදිත නාවික හමුදා සාමාජිකයන් සංඛ්‍යාව 226 ක් බව යුද හමුදාපති ලුතිනන්...
(UTV | කොවිඩ් 19) – කොවිඩ් 19 වෛරස් ව්‍යාප්තිය පාලනය වන තෙක් ජාතික අක්ෂි රෝහලේ හදිසි අනතුරු සහ හදිසි අක්ෂි ආබාධ සේවා...
(UTV | කෝවිඩ් -19) – ඇඳිරි නීතිය උල්ලංඝනය කල පුද්ගලයින් 41,649 ක් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, අද පෙරවරු 6.00 සිට මධ්‍යහ්න 12.00...
(UTV | කොළඹ) – ඉදිරියේදී වර්ෂා සමය ආරම්භවීමත් සමග ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන වැඩිවීමට හැකියාවක් පවතින බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය...
(UTV | කොළඹ) – වරාය ප්‍රමාද ගාස්තු අය නොකිරීමේ සහන කාලය මැයි 7 වනදා තෙක් දීර්ඝ කර තිබේ. ශ්‍රී ලංකා වරාය අධිකාරිය...
(UTV | කොළඹ) – සියලු තැපැල් කාර්යාල ලබන මස 4 වනදා සිට සාමාන්‍ය රාජකාරි සඳහා විවෘත කෙරෙන බව තැපැල්පති රංජිත් ආරියරත්න පවසයි....
(UTV | කෝවිඩ්-19) – තවත් කොවිඩ් -19 ආසාදිතයින් තිදෙනෙකු හදුනා ගැනීමත් සමග මෙරටින් වාර්තාවන සමස්ත ආසාදිතයින් ගණන 622ක් දක්වා ඉහළ ගොස් ඇති...
(UTV | කෝවිඩ් -19) – කොරෝනා වෛරස ව්‍යාප්තිය හමුවේ රාජ්‍ය සේවකයින් සහ පෞද්ගලික අංශයේ රාජකාරි කටයුතු සදහා ගමන් කරන පුද්ගලයින්ට පමණක් ප්‍රවාහන...