Coronavirus Outbreak

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහලට

(UTV | කෝවිඩ්-19) – තවත් කොවිඩ් -19 ආසාදිතයින් තිදෙනෙකු හදුනා ගැනීමත් සමග මෙරටින් වාර්තාවන සමස්ත ආසාදිතයින් ගණන 622ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි .

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top