දේශීය

ඇඳිරි නීති බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කරයි

(UTV| කොවිඩ් 19) – හෙට (30) දිනය තෙක් වලංගු වන පරිදි රාජ්‍ය සහ පෞද්ගලික සේවා ආයතන සඳහා නිකුත් කර තිබූ ඇඳිරි නීති බලපත්‍රවල වලංගු කාලය මැයි 31 වනදා දක්වා දීර්ඝ කර ඇතැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා නිවේදනය කර සිටියි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top