(UTV | කොළඹ) – වසා දමා තිබූ සුරාසැල් ඇඳිරි නීතිය ඉවත්කළ දිස්ත්‍රික්කවල සීමාවන්ට යටත්ව විවෘත කිරීමට පියවර ගෙන තිබේ. සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන්...
(UTV | කොළඹ) – පැල්මඩුල්ල ප්‍රදේශයේදී විදුලි මනු කියවන නිලධාරියෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් කරන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද...
(UTV | කොළඹ) – අද (13) දින කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු ආරම්භ වී කෙටි කාලයක් තුළ මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ...
(UTV | කොළඹ ) – කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් මේ වන විට අත්හිටුවා ඇති එක්දින හැඳුනුම්පත් නිකුත් කිරීමේ සේවාව වෙනුවෙන් හදිසි...
(UTV | කොළඹ ) – ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශ වල පිහිටි සුරාසැල් අද (13) සිට විවෘත කිරීමට ඉඩ ලබාදී තිබේ. කොළඹ...
(UTV | කොළඹ ) – කොළඹ මහාධිකරණය විසින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය බල රහිත...
(UTV | අනුරාධපුර ) – අනුරාධපුර, නුවරවැව ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් පැය 24ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව...
(UTV | කෝවිඩ්-19) – නිරෝධායනය අවසන් කල තවත් 425 දෙනෙකු අද නිවෙස් බලා පිටත්ව යන බව යුධ හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා...
(UTV | කොළඹ ) – දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවේ ගින්නක් හටගෙන තිබේ. අද (13) අලුයම හටගත් ගින්න මේ වනවිට මැඩපවත්වා...
(UTV | කොළඹ ) – අද (13) දිනයේ ඉදිරි සතිය සඳහා දුම්රිය සේවය ලබා ගැනිමට අවශ්‍ය පිරිස ලියාපදිංචි විය යුතු වෙයි. මෙම...