දේශීය

ඉදිරි සතියට දුම්රිය සේවය අවශ්‍ය පිරිස ලියාපදිංචිය අද දිනයේ දී

(UTV | කොළඹ ) – අද (13) දිනයේ ඉදිරි සතිය සඳහා දුම්රිය සේවය ලබා ගැනිමට අවශ්‍ය පිරිස ලියාපදිංචි විය යුතු වෙයි.

මෙම සතිය තුළ දුම්රිය සේවය ලබා ගැනිමට ලියාපදිංචි වි සිටි රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේ 1300 කට අධික පිරිසක් ඊයේ (12) එම සේවය භාවිත කර තිබේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top