දේශීය

අනුරාධපුර ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

(UTV | අනුරාධපුර ) – අනුරාධපුර, නුවරවැව ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් පැය 24ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව අනුරාධපුර නගරය, පළමු, දෙවන සහ තුන් වන පියවර, යාපනය හන්දිය, කුරුන්දන්කුලම, සාලියපුර, රඹෑව, ගල්කුලම සහ මිහින්තලය යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top