(UTV | කොවිඩ් 19 ) – ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයන් ගණන 1068 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ තවත් ආසාදිතයන් 8...
(UTV| කොළඹ) – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ ත්‍රස්ත මර්දන කොට්ඨාශයේ අධ්යක්ෂවරුන් දෙදෙනා ඇතුලු ඉහළ පොලිස් නිලධාරීන් 11 දෙනෙකුට ස්ථාන මාරුවීම් දීමට කටයුතු...
(UTV | කොළඹ) – අද (22) මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5 කින් අඩු කිරීමට ලංකා ඉන්දියන්...
(UTV | කොළඹ) – මෙවර පොසොන් උත්සවය සෞඛ්‍ය උපදෙස් අනුව සීමිත පිරිසකගේ සහභාගීත්වයකින් පවත්වන ලෙසට සෞඛ්‍ය අංශ අවධාරණය කරයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ...
(UTV | කොළඹ) – ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය විසින් ජල පාරිභෝගිකයන්ගේ බිල්පත් ගැටළු සම්බන්ධයෙන් විසඳුම් ලබාදීම සඳහා විශේෂ දුරකථන අංකයක්...
(UTV| කොවිඩ් 19) – මෙරට ආසාදිතයන් සංඛ්‍යාව 1060ක් දක්වා ඉහළට ගොස් තිබේ. අද දිනයේ මේ දක්වා වාර්තාවී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 5ක්....
(UTV| කොළඹ) – කොරෝනා වසංගතය හේතුවෙන් දැනට වසා දමා ඇති පාසල් යළි විවෘත කිරීම සම්බන්ධයෙන් එළඹෙන 26 වනදා සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡාවක්...
(UTV| කොළඹ) – ඉන්දුනීසියාවේ මුහුදු ප්‍රදේශයට ගසා ගෙන ගිය මෙරට බහුදින ධීවර යාත්‍රාවන්ට අවශ්‍ය සහය සහ ඉන්ධන ලබා දීම සඳහා ඊයේ දින...
(UTV | කොළඹ) – ‘ ද ෆිනෑන්ස් ‘ ආයතනයට ලබාදී තිබූ මුදල් ව්‍යාපාර බලපත්‍රය හා කල්බදු මූල්‍යකරණ සහතියක අවලංගු කිරීමට ශ්‍රී ලංකා...
(UTV | ගාල්ල) – ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලංගොඩ, බලපිටිය, හික්කඩුව, ඇල්පිටිය, බටපොල, බද්දේගම සහ බෙන්තොට යන ප්‍රදේශවල හෙට පැය 4 ක කාලයක් ජල...