දේශීය

IOC පෙට්‍රල් ලීටරයක මිල අඩු කරයි

(UTV | කොළඹ) – අද (22) මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5 කින් අඩු කිරීමට ලංකා ඉන්දියන් තෙල් සමාගම තීරණය කර ඇත.

ඒ අනුව එහි මිල නැවතත් රුපියල් 137 ක් දක්වා අඩුවනු ඇත.

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථා ඉන්ධන මිල සහ IOC මිල මේ අනුව නැවතත් සමාන වෙයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top