Coronavirus Outbreak

කොරෝනා ආසාදිතයන් ගණන නැවතත් ඉහළට

(UTV | කොවිඩ් 19 ) –  ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයන් ගණන 1068 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ තවත් ආසාදිතයන් 8 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

අද දිනයේ මෙතෙක් වාර්තාවී ඇති ආසාදිතයන් ගණන 13 ක්.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top