(UTV | කොළඹ ) – කොවිඩ්-19 ආසාදනය වී සිටි තවත් නාවික හමුදා සාමාජිකයින් 15 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබේ. ඒ අනුව කොවිඩ්-19...
(UTV | කොළඹ ) – අද (20) සහ හෙට (21) යන දිනවල මැතිවරණ ආරවුල් නිරාකරණය කිරීම සහ ඡන්ද විමසීම් නීති බලාත්මක කිරීම...
(UTV | කොළඹ ) – මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 1950 ක් දක්වා ඉහල ගොස් තිබේ. වසංගත රෝග විද්‍යා ඒකකය නිකුත්...
(UTV | කොළඹ) – ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරු කිහිප දෙනෙක් නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස උසස් කර ඇත. අදාළ උසස්වීම් සිදුකර ඇත්තේ ජාතික පොලිස් කොමිෂන්...
(UTV | කොළඹ ) – ලබන සඳුදා (22) පෙරවරු 6 සිට කොළඹ නගරයේ බස් ප්‍රමුඛතා මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීමේ 2 වන අධියර...
(UTV| කොළඹ) – මත්කුඩු ජාවාරම හරහා උපයාගත් බවට සැකකරන රුපියල් ලක්ෂ 4900 ක මුදලක් පරිහරණය වී තිබූ බැංකු ගිණුමේ හිමිකරු දින 7 ක්...
(UTV | කොළඹ ) – රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කන්ජිපානි ඉම්රාන්ගේ පියාට තියුණු ආයුධවලින් පහරදී තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළ...
(UTV |කොළඹ) – පසුගිය මාස 3 තුළ Covid-19 හේතුවෙන් මැද පෙරදිග රටවල සේවය කරමින් සිටි ශ්‍රී ලාංකිකයින් 23 දෙනෙකු මියගොස් තිබේ. ශ්‍රී...
(UTV | කොළඹ ) – කාකරතිව් දූපතේ නාවික හමුදාව විසින් සිදුකළ වැටලීමකින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 58 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන...
(UTV | කොළඹ) – ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ උපදෙස් අනුව 2011 වර්ෂයේ ඉන්දියාවේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී තරග පාවාදීමක්...