දේශීය

මෙරට කොරෝනා රෝගීන් ගණන ඉහලට

(UTV | කොළඹ ) – මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 1950 ක් දක්වා ඉහල ගොස් තිබේ.

වසංගත රෝග විද්‍යා ඒකකය නිකුත් කල වාර්තාවේයි මේ බව දැක්වේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top