දේශීය

කේරළ ගංජා සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

(UTV | කොළඹ ) – කාකරතිව් දූපතේ නාවික හමුදාව විසින් සිදුකළ වැටලීමකින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 58 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇති කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන 6 ඉක්මවන බව සඳහන් වේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top