(UTV | කොළඹ) – දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගාල්ල, කළුතර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත්...
(UTV |කොළඹ) – විසිවන සංශෝධනයේ කෙටුම්පත නීතිපතිවරයාගේ නිරීක්ෂණය සඳහා යොමු කෙරේ. අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයා විසින් එය නීතිපතිවරයාගේ නිරීක්ෂණ සඳහා එවා ඇති බව...
(UTV |කොළඹ) – කටාර් සිට මෙරටට පැමිණි තවත් පුද්ගලයන් විසි දෙදෙනෙකුට කොරෝනා ආසාදන වී ඇති බවට තහවුරු වී තිබේ. ඒ සමඟ මෙරට...
(UTV |කොළඹ) – සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකර සිටින රැඳවියන් පිරිසකට ජනපති පොදු සමාව ලබා දීමට තීරණය කරයි. බන්ධනාගාර තුළ මේ වන...
(UTV |කොළඹ) – මිගමුව බන්ධනාගාර පොලිස් අධිකාරී අනුරුද්ධ සම්පායෝ සහ තවත් තිදෙනෙකුට මිගමුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දී තිබේ. මීගමුව බන්ධනාගාරයේ...
(UTV |කොළඹ) – කෝප් හෙවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට විපක්ෂයෙන් පත් කෙරෙන නියෝජිත සංඛ්‍යාව ඉහළ නංවන ලෙස ඉල්ලීමක් කෙරේ. මෙමෙ ඉල්ලීම...
(UTV | කොළඹ) – එක්සත් අරාබි එමීර් සහ කටාර් යන රාජ්‍යවල සේවය සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 322 ක් අද (30) අලුයම...
(UTV |කොළඹ) – කොවිඩ් වසංගත කාලය තුළ බිඳවැටුණු ව්‍යාපාර සම්බන්ධයෙන් සොයාබැලීමට රජය තීරනය කරයි. මේ සඳහා සමීක්ෂණයක් සිදුකිරීමට ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව...
(UTV |කොළඹ) – සාමාන්‍ය පෙළ විභාගය 2021 ජනවාරි 18 සිට 28 දක්වා පැවැත්වෙන් බව අධ්‍යාපනය අමාත්‍යාංශය පවසයි. මෙවර තුන්වන පාසල් වාරය අවසන්...
(UTV |කොළඹ) – මේ වසෙරේ ඉදිරි මාස 4 සදහා වන අතුරු සම්මත ගිණුම මුදල් අමාත්‍යවරයා ලෙස ග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට...