දේශීය

නව කොරෝනා රෝගීන් 22ක්

(UTV |කොළඹ) – කටාර් සිට මෙරටට පැමිණි තවත් පුද්ගලයන් විසි දෙදෙනෙකුට කොරෝනා ආසාදන වී ඇති බවට තහවුරු වී තිබේ.

ඒ  සමඟ මෙරට සමස්ත කොරෝනා අසාදිතයින්ගේ සංඛ්‍යාව 3071ක් දක්වා ඉහළ ගොස් ඇත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top