(උදයම්,කොළඹ) – නියඟය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 13ක ලක්ෂ 6කට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනයි. එහි සහකාර...
(උදයම්, කොළඹ ) – දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉඩම් අංශයේ නිලධාරීන් යැයි පවසා මුදල් වංචා කිරීමට තැත් කළ පුද්ගලයෝ සිව් දෙනෙක් අත්අඩංගුවට ගැනෙති. බණ්ඩාරවෙල,දුම්රිය...
(උදයම්,කොළඹ ) – ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදයශාන්ත මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබේ....
(උදයම්,කොළඹ) – ඉදිරි සතියේදී විගණන සේවා පනත ගැසට් කිරීමට කටයුතු කරන බව විගනකාධිපතිවරයා පවසයි. විගනකාධිපති එච්.එම්. ගාමිණී විජේසිංහ මහතා කොළඹ ඊයේ පැවැති...
කේරළ ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු එරුක්කුලම්පිඩ්ඩි මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. නච්චිකුඩා ශ්‍රී ලංකා නාවික නෞකා...
(උදයම්, කොළඹ ) – යම් පානීය ජල ගැටළු හා නියං තත්ත්වයෙන් පීඩා විඳින්නේනම් 117ක් දුරකථන අංකයට දැනුම්දිය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය...
ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක අද පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණියේය. ඒ, රජයේ වාහන...
රුපියල් ලක්ෂ 16ක වටිනාකමකින් යුත් රන් බිස්කට් තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට රැගෙන යාමට උත්සාහ කළ ඉන්දියානු ජාතික තරුණයෙකුඅත්අඩංගුවට ගැනේ. ගුවන්...
(උදයම් , කොළඹ) – බොරතෙල් සහ ඒ ආශ්රිත නිෂ්පාදන ඉරානයෙන් මිලදි ගැනීමට ශ්‍රී ලංකාව තවමත් කැමැත්තෙන් පසුවන බව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ...
(උදයම්,කොළඹ ) – ස්විට්සර්ලන්තයේ – ඩාවොස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සහභාගිවීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද(16) අලුයම දිවයිනෙන් පිටත්ව ගියේය ....