ප්‍රමුඛ පුවත 1

විගණන සේවා පනත ගැසට් කිරීමට සුදානම්

(උදයම්,කොළඹ) – ඉදිරි සතියේදී විගණන සේවා පනත ගැසට් කිරීමට කටයුතු කරන බව විගනකාධිපතිවරයා පවසයි.

විගනකාධිපති එච්.එම්. ගාමිණී විජේසිංහ මහතා  කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්මේ බව සදහන් කළේය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top