(UTV | රුසියාව) – වසරේ හොඳම වනජීවී ඡායාරූපය වන්නේ ගසක් බදාගෙන සිටින මෙම කොටියාගේ ඡායාරූපයයි. මෙය රුසියාවේ කැළෑබද ප්‍රදේශයක සිට ගන්නා ලද්දකි. ...
(UTV | ත්‍රිකුණාමලය ) – ශ්‍රී ලංකාවට අයත් සාගර කළාපයේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා දශක හතරකට අධික කාලයක් ශ්‍රී ලංකා නාවික හමුදාවට...
(UTV | කොළඹ) – සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ විසින් ලබා දි ඇති උපදෙස් පිලිපදමින් අ.පො.ස උසස්පෙළ විභාගයට පෙනි සිටින සිසු සිසුවියන් අද...
(UTV | කොළඹ) – සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් අද දිනයේ 5වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය දිවයින පුරා ආරම්භ කරනු ලැබීය.
(UTV | කොළඹ) – දිවයිනට පැමිණි ඉහළ පෙළේ චීන දූත කණ්ඩායම අද අග්‍රාමාත්‍යවරයා හමුවිය. ගෝලීය කොවිඩ් 19 වසංගතය ව්‍යාප්තියෙන් අනතුරුව දකුණු ආසියානු...
(UTV | ගම්පහ) – වහාම ක්‍රියාත්මක වන පරිදි සීදූව පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇඳිරිනීතිය පනවනු ලැබීය. මේ අදාළ ප්‍රදේශයන්හි දක්නට ලැබෙන වත්මන්...
(UTV | යාපනය) – මුහුණු ආවරණ පැළඳීම ප්‍රතික්ෂේප කරන අය ස්වයං නිරෝධායනයකට ලක්වන බවට හමුදාව අනතුරු අඟවන අයුරු.
(UTV| අම්පාර) – කසළ අපද්‍රව්‍ය බැහැර කෙරෙන ස්ථානයක් අසලට රැස්ව එහි එකතුවී තිබෙන කසල ආහාරයට ගන්නා වන අලින් රංචුවක් සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය...