සේයා පුවත

දිවයිනට පැමිණි චීන දූත පිරිස අගමැති හමුවෙයි

(UTV | කොළඹ) – දිවයිනට පැමිණි ඉහළ පෙළේ චීන දූත කණ්ඩායම අද අග්‍රාමාත්‍යවරයා හමුවිය.

ගෝලීය කොවිඩ් 19 වසංගතය ව්‍යාප්තියෙන් අනතුරුව දකුණු ආසියානු කලාපයේ සංචාරයක නිරතවන ප්‍රථම ඉහළ පෙළේ චීන දූත කණ්ඩායම ලෙස මෙම පිරිස දිවයිනට පැමිණියහ. 

 

 

 

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top