(UTV | කොළඹ) – කොරෝනා වසංගතය දිවයින පුරා ව්‍යාප්තව ඇති මොහොතක බහුලවම ආසාදිතයන් වාර්තා වන කොළඹ නගරයේ අද පැවති තත්ත්වය..
(UTV | කොවිඩ් 19) – ශ්‍රී ලාංකිකයන් 200 කට වැඩි පිරිසක් ඩුබායි හි වීදි වල සහ උද්‍යානවල රැකවරණය ලබමින් සිටින අයුරුයි මේ.....
(UTV | පානදුර) – ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව පානදුර වෙරළ තීරයට ගොඩගැසූ තල්මසුන් රංචුවක් නැවත නිරුපද්‍රිතව සාගරය වෙත...
(UTV| කොළඹ) – යුද හමුදා විශේෂ යතුරුපැදි බලගණය කොළඹ නගරයේ අහඹු ශරීර උෂ්ණත්වය මැන බැලීමට අද කටයුතු කරනු ලැබීය.
(UTV | ගාල්ල) – ඊයේ දිනයේදී බේරුවල ධීවර වරායන් ආශ්‍රිතව අහඹු ලෙස PCR පරීක්ෂණ 100 ක් සිදුකරනු ලැබීය.
(UTV| කොළඹ) – සෞඛ්‍ය නීති රීති අනුගමනය කරමින් ඊයේ (20) දිනයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී නවරාත්‍රී උත්සවය පැවැත්විය. කොවිඩ්...