(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා සහ නිරූපිකාවක් ලෙසත් රංගන ශිල්පිණියක් ලෙසත් ක්ෂේත්රයේ යෙදෙන පියුමි හංසමාලි මංගල ඡායාරූප පෙළක්...
(UTV |කොළඹ) – සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් ඉවත් කරන ලද සෞම්‍ය ලියනගේ යළි මහාචාර්ය තනතුරේ පිහිටුවා තිබේ. පසුගිය සැප්තැම්බර් මස 22 වැනිදා නාට්‍ය හා...
(UTV |එංගලන්තය) – ලොව පුරා ජනප්‍රිය හොලිවුඩ් කතා මාලාවක් වන “ද ලෝර්ඩ් ඔෆ් ද රිංග්ස්” හි රඟපෑම සඳහා ශ්‍රී ලාංකාවේ උපන් නිළියක්...
(UTV| කොළඹ) – හෙළයේ මහා ගාන්ධර්වයා යනුවෙන් විරුදාවලි ලත් මෙරට සංගීත වංශ කතාව ආසන්නත ම වසර 40 කට අධික කාලයක් මුළුල්ලේ ශාස්ත්‍රීය...
(UTV |කොළඹ) – මෙරට ප්‍රධාන සාගර විද්‍යාඥවරියක් වන ආශා ඩි වොස් 2020 වසරේ සාගර වීරවරිය (Sea Hero)ලෙස නම් කර තිබේ. ඒ ලොව...
(UTV |ඉන්දුනීසියාව) – ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගීත නිර්මාණයක් වන ‘ආඩම්බරයි බැලුවම නම්’ ගීතය ඉන්දුනීසියාවේ ද ජනප්‍රියම ගීතයක් බවට පත්ව තිබේ. ඉරාජ් විසින්...
(UTV|කොළඹ ) – අද දිනය තුළ තවත් ආසාදිතයින් 211 දෙනෙකු හදුනා ගෙන තිබේ. ඔවුන් සියළු දෙනාම කලින් හදුනාගත් ආසාදිතයින්ගේ සමීපතමයන් වේ....
(UTV | කොළඹ) – ජනප්‍රිය ගායන ශිල්පී පෝල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී ඇත. බයිලා ගායනයෙන් සුවිශේෂී දස්කම් පෑ ඒ මහතා මිය යන...
(UTV | කොළඹ) – ප්‍රවීන ගේයපද රචකයෙකු හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකු වන සිඞ්නි චන්ද්‍රසේකර අභාවප්‍රාප්ත වෙයි. රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අද අභාවප්‍රාප්ත...
(UTV | ඉන්දියාව) – බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නළුවකු වන අසිෆ් බස්රා සියදිවි හානි කරගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා තහවුරු කරයි. බස්රාගේ...