(UTV | ඇමරිකාව) – රෙස්ලින් පිටියේ සුපිරි මල්ලවපොර ශූරයෙකු වන රෝමන් රේන්ස් මේ වනවිට හොලිවුඩ් කාටුන් චිත්‍රපට රැසක් සඳහා සම්බන්ධව සිටින බව...
(UTV| කොළඹ) – ප්‍රවීණ රංගන ශිල්පී බිමල් ජයකොඩිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වෙයි. ඒ බව තහවුරු කරමින් ඔහු සිය...
(UTV | ඇමරිකාව) – Charlie and the Chocolate Factory චිත්‍රපටය ඔස්සේ වැඩිහිටි කුඩා බොහෝ දෙනා ආදරය කරපු චරිතයක් වන Willy Wonka චරිතය...
(UTV | කොළඹ) – ශ්‍රී ලංකා පදනම් ආයතනය විසින් එක්දින චිත්‍රපට දැක්මක් පැවැත්වෙනවා. ඒ colombo film school ‘master class’ වැටසටහනට සමගාමීවයි. කොවිඩ්...
(UTV |කොළඹ ) – චිත්‍රපට නිෂ්පාදනය සහ චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා භාවිතා කරන උපකරණ ආනයනය කිරීමේදී තීරු බදු සහන ද හිමි වන...
(UTV |කොළඹ) – සිනමා කර්මාන්තය වසර දෙකක කාලයක් සඳහා විනෝද බද්දෙන් නිදහස් කිරීමට අද (11) දින අදාළ අමාත්‍යාංශවලට අනුමැතිය ලබා දෙයි. ඒ...
(UTV | ඇමරිකාව) – ජනප්‍රිය ඇමෙරිකානු පොප් ගායිකා ජෙනිෆර් ලොෆේස් කාලයකට පසුව චිත්‍රපට නිෂ්පාදනයට යොමුව ඇති බව වාර්තා වෙයි. ජෙනිෆර් අවසන් වරට...
(UTV |කොළඹ) – දිවයින පුරා සියලු සිනමාහල් අද සිට යළි විවෘත කෙරේ. සිනමා හලක සම්පූර්ණ ආසන ධාරිතාවෙන් 25% ක ප්‍රමාණයක් පමණක් එනම්...
(UTV |කොළඹ) – ප්‍රවීණ ගායන ශිල්කපී ෂෙල්ටන් මුතුනමගේ මහතා අභාවප්‍රාප්ත වෙයි. මියයන විට ඔහු 73 හැවිරිදි වියේ පසුවිය. ඔහු කලක් රෝගාතුරව මීගමුව...
(UTV | ඉන්දියාව) – දකුණු ඉන්දීය ජනප්‍රිය නළු රජිනිකාන්ත් රෝහල්ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. ඔහුට ඇති වූ හදිසි හෘදයාබාද...