(UTV | කොළඹ) –කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ස්වයං නිරෝධායනයට යොමුව ඇතැයි වාර්තා වේ. අමාත්‍යවරයාගේ ආරක්ෂක අංශයේ සේවයේ නියුතු අයෙක්ට හා රියදුරුවරයාට...
(UTV | පුත්තලම ) – අත්අඩංගුවට ගෙන සිටින සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා නිදහස් කරන ලෙස බල කරමින් පුත්තලම...
(UTV | කොළඹ) – වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට පියවර ගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි....
(UTV | කොළඹ) – මෙරටට දිසිඳි (කැබලි කරන ලද ) පොල් ආනයනය කිරීමේ දී විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් හඳුන්වා දීමට මුදල් අමාත්‍යාංශය...
(UTV | සිංගප්පූරුව) – ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක සංචාරය කර ඇති පුද්ගලයන්ට සිංගප්පූරුවට ඇතුළුවීම හෝ සිංගප්පූරුව තුළින් හුවමාරුවීම තහනම් කිරීමට සිංගප්පූරුව...
(UTV| කොළඹ) – මේ වන විට රටේ පවතින කොවිඩ් තත්ත්වය හේතුවෙන් මැයි 03 වනදා සිට මැයි 07 වනදා දක්වා අධිකරණ කටයුතු සීමා...
(UTV | කොළඹ) – ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්‍රාසෙනෙකා එන්නත වෙනුවට වෙනත් රටක නිෂ්පාදිත ඇස්ට්‍රාසෙනෙකා එන්නතක් මිලදි ගැනීමට ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් විරතුංග මහතා...
(UTV| කොළඹ) – ලබන 07 වනදා දක්වා පාසල් යළි වසා තැබීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ප්‍රකාශ කළේය. ...
(UTV | කොළඹ) – නිරෝධායන නීති උල්ලංඝණය කළ බස්නාහිර පළාතේ ව්‍යාපාරික ආයතන 2023 ක් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව පොලිසිය පවසයි. ...
(UTV | කොළඹ) – හෝටල්වල සිදුකරන සාද, උත්සව සහ රැස්වීම් මෙන්ම රාත්‍රී සමාජශාලා ක්‍රියාකාරකම් අද (01) රාත්‍රී 10.00න් පසු සති දෙකක කාලයක්...