(UTV | කොළඹ) – රාත්‍රී තැපැල් දුම්රිය ඇතුළු දුම්රිය ගමන් වාර 20ක් අද (06) සිට නැවත දැනුම් දෙන තුරු අවලංගු කර තිබේ.
(UTV | කොළඹ) – කලාත්මක ජිම්නාස්ට් ක්‍රීඩිකා මිල්කා ගෙහානි ද සිල්වා ටෝකියෝ ඔලිම්පික් සුදුසුකම් ලබාගත් දෙවන ශ්‍රී ලාංකිකයා බවට වාර්තා වේ. ...
(UTV | කොළඹ) – කොළඹ නගරයේ පවතින මාර්ග තදබදය අවම කිරීම සඳහා ඩ්‍රෝන කැමරා භාවිත කරමින් නව රථවාහන වැඩපිළිවෙළක් දියත් කිරීමට පොලිස්...
(UTV | කොළඹ) – වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන මගීන්ට මෙරටට ඇතුල් වීමට අවසර නොදීමට සිවිල් ගුවන් සේවා අධිකාරීය...
(UTV | කොළඹ) – ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ අද (06) සිට ලබන 14 වැනිදා දක්වා නඩු විභාග නොපැවැත්වීමට තීරණය කර ඇත. පවතින...
(UTV | කොළඹ) – පොලිස් මෙහෙයුමක දී සම්බාහන මධ්‍යස්ථාන 133ක් පරීක්ෂා කර ඇත්තේ පෙරේදා (04)සවස සිට ඊයේ (05)අලුයම දක්වා පැය 9ක කාලයක්...
(UTV | කොළඹ) – රුසියාවෙන් ගෙන්වන ලද ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම අද (06) සිට ආරම්භ කරන බව ඔෂධ නිෂ්පාදනය, සැපයුම හා...
(UTV | අනුරාධපුර) – අනුරාධපුර නගරයේ පෞද්ගලික බැංකුවකට අයත් මුදල් කොල්ල පැමිණි කොල්ලකරුවන් දෙදෙනෙක් එල්ල කල වෙඩි ප්‍රහාරයකින් බැංකුවේ ආරක්ෂක නිලධාරියෙක් තුවාල...
(UTV | නුවරඑළිය) – තවත් ප්‍රදේශ කිහිපයක් අද(06) උදෑසන 6.00 සිට හුදෙකලා හුදෙකලා කර ඇත. ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ, කොත්මලේ පොලිස්...
(UTV | කොළඹ) – ලෝක වෙළදපලේ රත්තරන් මිල යළි ඉහළ ගොස් තිබේ. ත්රං අවුන්සයක මිල මේ වනවිට දැක්වෙන්නේ ඇමෙරිකානු ඩොලර් 1,782.32...