දේශීය

තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකලා කරයි

(UTV | නුවරඑළිය) –  තවත් ප්‍රදේශ කිහිපයක් අද(06) උදෑසන 6.00 සිට හු‌දෙකලා හුදෙකලා කර ඇත.   

ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ, කොත්මලේ පොලිස් බල ප්‍රදේශයේ පනන්ගම ග්‍රාම නිලධාරී වසම සහ ත්‍රිකුණාමලය පොලිස් බල ප්‍රදේශයේ සුබ්‍රද්‍රාලංකා මාවත යන ග්‍රාම නිලධාරී වසම එලෙස හු‌දෙකලා කර තිබේ.

 

 

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top