(UTV | කොළඹ) – පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ගේ රැස්වීමක් අද (30) පෙරවරුවේ පැවැත්වීමට නියමිතය. එළඹෙන පාර්ලිමේන්තු සතියේ වැඩකටයුතු පිළීබඳ සාකච්ඡා කිරීම සඳහා...
(UTV | කොළඹ) – චීන ආරක්ෂක ඇමැති කොළඹට පැමිණෙද්දී ආරක්ෂාව සඳහා රථවාහන ධාවනය සීමා කිරීමට පොලිසිය ගත් පියවරට බාධා කරමින් හැසිරුණු පුද්ගලයා...
(UTV |මාතලේ) – මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල, ගලේවෙල, මාතලේ සහ නාවුල යන පොලිස් වසම් මේ මොහොතේ සිට හුදෙකලා කර ඇති බව යුද හමුදාපති...
(UTV | කොළඹ) – ප්‍රවීන නිවේදකයකු වන කිංස්ලි රත්නායක මහතා ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක ලෙස පත්කර ඇත. සිරස රූපවාහිනියේ නාලිකා ප්‍රධානී ලෙස කලක්...
(UTV| කොළඹ) – පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් සිකුරාදා සහ රාමසාන් දිනවල මුස්ලිම් පල්ලිවල පැවැත්වෙන ආගමික වතාවත් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව...
(UTV | කොළඹ) – කොරෝනා අවදානම හේතුවෙන් ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම් දිනකට හෝ දෙකකට සීමා කිරීම කෙරෙහි එහි ප්‍රධානීන්ගේ අවධානය යොමු වී...
(UTV | කොළඹ) – රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයින් අතර උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත. ඒ වැටුප් ගැටලුවක් මුල් කර ගනිමින්. සංස්ථාවේ සේවකයන්...
(UTV | කොළඹ) – රෝහල්වල කොවිඩ් ප්‍රතිකාර පහසුකම් ඉහළ දැමීමට පියවර ගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. එසේම...
(UTV | කොළඹ) – කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ජාත්‍යන්තර මුහුදේදී ඉන්දීය ධීවරයින් සමග සබඳතා පැවැත්වීමෙන් වළකින්නැයි ධීවර දෙපාර්තමේන්තුව උතුරේ ධීවරයින්ගෙන් ඉල්ලීමක් කර තිබේ. ...
(UTV | කොළඹ) – හෙට දිනය (30) සඳහා දින භාගයක විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙසින් ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත් කර...