(UTV | කොළඹ) – දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි...
(UTV | කොළඹ) – ඇඳිරි නීති කාලය තුළ ජල හා විදුලි පාරිභෝගිකයන්ගේ අභ්‍යන්තර පරිපථ දෝෂවලට කඩිනම් විසදුම් ලබාදීමට සියළු දිස්ත්‍රික්ක සඳහා විශේෂ...
(UTV | කෝවිඩ්-19) – ඊයේ (17) දිනය තුළ කොරෝනා ආසාධිතයන් හඳුනාගැනීමට භාවිත කරන පී සී ආර් පරීක්ෂණ 695 ක් ශ්‍රී ලංකාවේදී සිදුකර...
(UTV |කොළඹ ) – අප්‍රේල් මස 20 වනදායින් පසු ලංගම බස් රථ 5,000 ක් සහ දුම්රිය 400 ක් නැවතත් පොදු ප්‍රවාහන සේවා...
(UTV |කොළඹ ) – දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් පවතින ව්‍යවසනකාරී තත්ත්වය හමුවේ බදු ගෙවන ජනතාව සහ ආයතන වෙනුවෙන් විශේෂ සහන වැඩසටහනක් ක්‍රියාත්මක...
(UTV |කොළඹ ) – ලබන සඳුදා (20) දිනයේදී සියලූ දිස්ත්‍රික් ලේකම්වරුන් ජනාධිපති කාර්යාලයට කැඳවා තිබේ. එහිදී රට තුළ පවතින වත්මන් තත්ත්වය පිළිබඳව...
(UTV |කොළඹ ) – සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසන ආකාරයට ළදරු සායන ඇතුළු සියලු සායන පැවැත්වීමට අදාල චක්‍රලේඛය...
(UTV |කොළඹ ) – ග්‍රාම නිලධාරීන්ගේ සංගමය විසින් අඩු ආදායම් ලාභීන්ට රුපියල් 5000 දීමනාව බෙදාදීමේ කටයුතුවලින් ඉවත් වීමේ තීරණය අත්හිටුවීමට තීරණය කර...
(UTV | කොළඹ) – විවිධ බෝග වර්ග වගා කිරීම සඳහා ගොවීන් දිරිමත් කිරීමට බෝග වර්ග 15කට සහතික මිලක් ලබාදී මිලදී ගැනීමේ වැඩසටහන්...
(UTV | කෝවිඩ් -19) – ඇඳිරි නීතිය උල්ලංඝන කළ පුද්ගලයින් 30,631ක පිරිසක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් භාරයට ගෙන ඇති සමස්ථ රථවාහන...