(UTV | කොළඹ) – මහ මැතිවරණය සම්බන්ධයෙන් ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා රැස්වීමක් හෙට (20) පැවැත්වීමට නියමිතයි. එම කොමිසම සඳහන් කළේ...
(UTV | දඹුල්ල) – දින නියමයක් නොමැතිව වසා දැමුණු දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය අද සිට පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා දිනපතා...
(UTV |කොළඹ ) – සිංහල දෙමළ අලුත් අවුරුදු චාරිත්‍රවලට අනුව රෝපණ නැකත අද පුර්වභාග 11.38ට යෙදී තිබේ . ඒ අනුව එම සුභ...
(UTV | කෝවිඩ් -19) – මෙරට කොරෝනා ආසාධිතයන්ගේ සංඛ්‍යාව 254 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ (18) දිනය තුළ තවත් ආසාධිතයන් 6...
(UTV | කෝවිඩ්-19)) – රෝහල්වල ශල්‍යකර්ම සිදු නොකරන ලෙස කිසිම විටක චක්‍රලේඛ නිකුත් කර නොමැති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ...
(UTV | කෝවිඩ්-19) – කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය හමුවේ සාමාන්‍ය ජන ජීවිතය යථාතත්ත්වයට පත්කිරීම සඳහා ඇඳිරිනීතිය ලිහිල් කිරීමේදී රාජ්‍ය ආයතන පිළිපැදිය යුතු...
(UTV | රත්තොට) – රත්තොට පුස්සැල්ල සමෘද්ධි කාර්යාල පරිශ්‍රය තුළදී සමෘද්ධි නිලධාරියෙකුට පහරදුන් සැකකරුවන් සිව් දෙනෙකු ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර...
(UTV | කෝවිඩ්-19) – ලොව පුරා රටවල් 210 කින් දැනට වාර්තා වන සමස්ත කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව 22 ලක්ෂ 66,000 ඉක්මවා තිබෙන බව...
(UTV |කෝවිඩ්-19) – ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් අතුරින් තවත් 9 දෙනෙකු සුවය ලබා ඇති අතර , ඒ අනුව මේ වනවිට...
(UTV | කෝවිඩ්-19) – කොරෝනා වෛරස් වසංගතය හා කල් දමනු ලැබූ පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරනු...