දේශීය

රුක් රෝපණ නැකත අදයි

(UTV |කොළඹ ) – සිංහල දෙමළ අලුත් අවුරුදු චාරිත්‍රවලට අනුව රෝපණ නැකත අද පුර්වභාග 11.38ට යෙදී තිබේ .

ඒ අනුව එම සුභ නැකතින් දකුණු දිසාව බලා රතු සහ කහ මිශ්‍ර පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසි පැළයක් රෝපණය කිරීම මැනවැයි නැකැත් පත්‍රයේ සඳහන්වේ.

 

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top